විද්‍යාව නිවසට පැමිණ ඉගැන්විම 6 11ශ්‍රේණි

← Back to Home

Tuition Classes and Teachers in Sri Lanka

Looking for the best tuition classes and teachers in Sri Lanka? At slclasses.lk, you can find trusted teachers for individual, group, and hall classes across Colombo, Kandy, Gampaha, and every district in Sri Lanka. This advertisement for විද්‍යාව නිවසට පැමිණ ඉගැන්විම 6 11ශ්‍රේණි is one of thousands of verified tuition class listings to help students succeed.

Views: Views Icon 54
Reference Number: AD00150
Subjects:
O/L (Grade 6-11)
Science
Class Size: Individual
State: physical
District: Gampaha
Areas:
Gampaha
Ja-Ela Wattala Kelaniya Ragama Kiribathgoda Kandana Ganemulla
Conducted By: නිරෝශ් දුශන්ත සර්
Qualification: professional tutors
Class Fee: Rs. පැයක් සදහා රුපියල් 1000 පමණි
WhatsApp: WhatsApp 94774132807
Email: Email
Description: විද්‍යාව විශය නිර්දේශය සිංහල මාධ්‍යයෙන් නිවසට පැමිණ විශ්වාසනීයව හා වගකීමෙන් යුතුව කාරුණිකව ඉහළ ලකුණකට හොඳින් ඉගැන්වීමේ යෙදෙන මම 15 වසරක් ඉගැන්වීමේ පලපුරුදු රජයේ පාසල් ගුරුවරයෙක් වන අතර උපකාරක පන්ති සිදුකරන ගුරුවරයෙකි සාමාන්‍ය පෙළ උත්තර පත්තර පරීක්ෂක ගුරුවරයෙකි පාඩමෙන් පාඩමට සරලව උපරිම මට්ටම දක්වා ඉගැන්විම සිදුකරයි පැය 2ක් තුළ සම්පුර්ණ පාඩමක් ආවරණය කරමින් ප්‍රශ්න කරන්න උදව් කරනවා . **** මේ වර සාමාන්‍ය පෙළ විභාග යට

පෙනී සිටින දරුවන්ට නිවසට පැමිණ විශේෂ ප්‍රශ්න පත්‍ර

පන්ති සිදුකරන ගුරුවරයෙකි .
විද්‍යාව නිවසට පැමිණ ඉගැන්විම 6 11ශ්‍රේණි - O/L (Grade 6-11): Science | නිරෝශ් දුශන්ත සර්

Manage Your Advertisement

or