6-11 Mathematics home visit class (sinhala medium)

← Back to Home

Tuition Classes and Teachers in Sri Lanka

Looking for the best tuition classes and teachers in Sri Lanka? At slclasses.lk, you can find trusted teachers for individual, group, and hall classes across Colombo, Kandy, Gampaha, and every district in Sri Lanka. This advertisement for 6-11 Mathematics home visit class (sinhala medium) is one of thousands of verified tuition class listings to help students succeed.

Views: Views Icon 41
Reference Number: AD00627
Subjects:
O/L (Grade 6-11)
O/L Mathematics
Class Size: Individual
State: physical
District: Colombo, Kalutara
Areas:
Colombo
Colombo 3 - Kollupitiya Colombo 4 - Bambalapitiya Colombo 5 - Havelock Town Colombo 6 - Wellawatte Colombo 7 - Cinnamon Gardens Colombo 8 - Borella Dehiwala Moratuwa Maharagama Kottawa Nugegoda Kaduwela Homagama Piliyandala Ratmalana
Kalutara
Panadura Beruwala Horana Matugama Wadduwa Bandaragama
Conducted By: Malindi Gamage(B.Sc)
Qualification: BSc
Class Fee: Rs. 2000
WhatsApp: WhatsApp +94715896250
Description: 6-11 දක්වා සිංහල මාධ්‍ය ගණිතය අඩු ලකුණු සහිත ලකුණු වැඩි කර ගන්න කැමති සියලු දරුවන්ට කරන සුහද ආරාධනායකි...!

වසර 14ක ගුරු පළපුරුද්ද සහිත උපාධිධාරී තරුණ ගුරුවරියක් විසින් මෙහෙයවන තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සඳහා දැන් ඔබටත් සහභාගි විය හැක.

දුර්වල සිසුනට ඉක්මන් ප්‍රතිඵල ගෙනදෙයි.

එක් එක් දරුවාගෙ මානසික මට්ටමට ගැලපෙන අයුරින් මනෝවිද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් සරල හා ක්‍රමානුකූලව ඉගැන්වීම් කටයුතු සිදු කරයි.

විෂය නිර්දේශය ආවරණය කරයි.

සති, මාසික හා වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් ඉගෙනගත් දැනුම ස්ථාවරව පවත්වා ගෙනයයි.

කොළඹ සිට කළුතර දක්වා ප්‍රදේශ වල නිවසට පැමිණේ.
(ගණිතය එක් එක් දරුවාගේ පොත්පත් අධීක්ෂණය කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරන බැවින් online පන්ති සිදු නොකරයි.)

එක් වසරක් සඳහා පන්ති 10ක් පමණක් බාරගැනේ.

දැනට දින කිහිපයක් පමණක් ඉතිරි වී ඇත.

මාලින්දි ගමගේ.
6-11 Mathematics home visit class (sinhala medium) - O/L (Grade 6-11): O/L Mathematics | Malindi Gamage(B.Sc)

Manage Your Advertisement

or