A/L Engineering Technology (ET) - Home Visit & Online (By USJ Undergraduate)

← Back to Home

Tuition Classes and Teachers in Sri Lanka

Looking for the best tuition classes and teachers in Sri Lanka? At slclasses.lk, you can find trusted teachers for individual, group, and hall classes across Colombo, Kandy, Gampaha, and every district in Sri Lanka. This advertisement for A/L Engineering Technology (ET) - Home Visit & Online (By USJ Undergraduate) is one of thousands of verified tuition class listings to help students succeed.

Views: Views Icon 58
Reference Number: AD00553
Subjects:
A/L - Technology (Local)
Engineering Technology(ET)
Class Size: Individual
State: physical
District: Colombo
Areas:
Colombo
Colombo 3 - Kollupitiya Colombo 4 - Bambalapitiya Colombo 5 - Havelock Town Colombo 6 - Wellawatte Colombo 7 - Cinnamon Gardens Colombo 8 - Borella Dehiwala Moratuwa Maharagama Kottawa Nugegoda Kaduwela Homagama Piliyandala Ratmalana
Conducted By: Pradeepa Yapa
Qualification: BET(hons)University of sri jayewardanapura (ug)
Class Fee: Rs. Call
WhatsApp: WhatsApp 0724592118
Description: Engineering Technology (ඉංජිනේරු තාක්ෂණවේදය) - 2026/2027 /2028A/L

ඔබේ දරුවාගේ විභාග සිහිනය ජයග්‍රහණය කරවීමට, විෂය නිර්දේශයේ ඇති සියලුම අපහසු කොටස් සරලව සහ ප්‍රායෝගිකව ඉගෙන ගන්න අදම අප සමඟ එක්වන්න.

🎓 මෙහෙයවීම:
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ (USJ) ඉංජිනේරු තාක්ෂණවේදී උපාධි අපේක්ෂකයෙකු විසිනි.

📍 පන්ති පවත්වන ප්‍රදේශ:

හෝමාගම (Homagama)

නුගේගොඩ (Nugegoda)

කොළඹ (Colombo)

කඩවත (Kadawatha)

(අවට ප්‍රදේශවල නිවසට පැමිණ ඉගැන්වීම සිදු කෙරේ)

💻 Online Classes:

දිවයින පුරා ඕනෑම ප්‍රදේශයක සිසුන්ට Zoom තාක්ෂණය ඔස්සේ තනිව හෝ කණ්ඩායම් ලෙස සම්බන්ධ විය හැක.

✨ අපගේ පන්තියේ සුවිශේෂීතා:
✅ මුල සිට සරලව: ඕනෑම මට්ටමක සිටින සිසුවෙකුට තේරුම් ගත හැකි පරිදි විෂය කරුණු පැහැදිලි කිරීම.
✅ විශ්වවිද්‍යාල දැනුම: ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳ වර්තමාන ප්‍රායෝගික දැනුම සමඟ ඉගැන්වීම.
✅ Exam Focused: පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ ආර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers) වැඩි වශයෙන් සාකච්ඡා කිරීම.
✅ Individual Attention: සෑම සිසුවෙකුගේම දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට පෞද්ගලිකව අවධානය යොමු කිරීම.
✅ Short Methods: ගණිතමය ගැටලු ඉක්මනින් විසඳීමට කෙටි ක්‍රම හඳුන්වා දීම.

පළමු දිනයේදීම වෙනස වටහා ගන්න. වේලාවන් වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න.

සිසුන් ප්‍රමානය මත පන්ති ගාස්තු වෙනස් විය හැක .

📞 අමතන්න: 0724592118
A/L Engineering Technology (ET) - Home Visit & Online (By USJ Undergraduate) - A/L - Technology (Local): Engineering Technology(ET) | Pradeepa Yapa

Manage Your Advertisement

or