A/L physics

← Back to Home

Tuition Classes and Teachers in Sri Lanka

Looking for the best tuition classes and teachers in Sri Lanka? At slclasses.lk, you can find trusted teachers for individual, group, and hall classes across Colombo, Kandy, Gampaha, and every district in Sri Lanka. This advertisement for A/L physics is one of thousands of verified tuition class listings to help students succeed.

Views: Views Icon 43
Reference Number: AD00601
Subjects:
A/L - Science (Local)
A/L Physics
Class Size: Individual
State: physical
District: Colombo
Areas:
Colombo
Colombo 3 - Kollupitiya Colombo 4 - Bambalapitiya Colombo 5 - Havelock Town Colombo 6 - Wellawatte Colombo 7 - Cinnamon Gardens Colombo 8 - Borella Dehiwala Moratuwa Maharagama Kottawa Nugegoda Kaduwela Homagama Piliyandala Ratmalana
Conducted By: Lakshan
Qualification: Bsc
Class Fee: Rs. 5000
WhatsApp: WhatsApp 0765782009
Description: අවුරුද්දෙන් Physics

‎නිවසට පැමිණ හෝ මාර්ගගත ක්‍රමයට(online) පන්ති පැවැත්වේ.

‎අසීරු යැයි සම්මත Physics විෂයෙහි ප්‍රවීණයෙකු වීමට ඔබට ඇති අවසන් මෙන්ම සාර්ථකම අවස්ථාව. විභාගයට පෙර ඔබව සන්නද්ධ කරන සුවිශේෂී අවුරුද්දක වැඩපිළිවෙළ.


‎වැඩපිළිවෙළෙහි සුවිශේෂත්වය:

‎✅ සියලුම සිද්ධාන්ත ඉතා සරලව සහ තර්කානුකූලව මුල සිට මතක් කරදීම.

‎✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) ගැඹුරින් විශ්ලේෂණය කරමින් විභාග මට්ටමට හුරු කිරීම.

‎✅ ගැටලු විසඳීමේදී කාලය ඉතිරි කරන කෙටි ක්‍රම සහ නිවැරදි ප්‍රවේශයන් පුහුණු කිරීම.

‎✅අසමත් වීමේ බිය පසෙකලා ඕනෑම මට්ටමක සිසුවෙකු A සාමාර්ථයක් කරා මෙහෙයවීම.

‎✅අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මගින් විභාග රටාවට පූර්ණ හුරුවක් ලබාදීම.

‎අවසන් මාස කිහිපය නිවැරදිව කළමනාකරණය කරමින්, ඔබේ ජයග්‍රහණය තහවුරු කරගැනීමට අදම අප සමඟ එක්වන්න!
A/L physics  - A/L - Science (Local): A/L Physics | Lakshan

Manage Your Advertisement

or