BC Class - Online

← Back to Home

Tuition Classes and Teachers in Sri Lanka

Looking for the best tuition classes and teachers in Sri Lanka? At slclasses.lk, you can find trusted teachers for individual, group, and hall classes across Colombo, Kandy, Gampaha, and every district in Sri Lanka. This advertisement for BC Class - Online is one of thousands of verified tuition class listings to help students succeed.

Views: Views Icon 57
Reference Number: AD00547
Subjects:
A/L - Arts (Local)
Sinhala Literature
Class Size: Individual
State: online
District:
Areas:
Conducted By: Buddhika Sampath
Qualification: B.Sc (Hons) in GIS, University of Peradeniya.
Class Fee: Rs. 1500
WhatsApp: WhatsApp +94779316692
Description: 2028 A/L BC – අලුත් ගමනක ඇරඹුම! 🚀✨
A/L කියන්නේ ජීවිතේ ලොකු කඩඉමක්. ඒ ගමන Smart විදිහට පටන් ගන්න ඕනෙ ඔයාට, බෞද්ධ ශිෂ්ටාචාරය (BC) කියන්නේ නිකම්ම විෂයක් නෙවෙයි. ඒක අපේ උරුමය වගේම ලකුණුත් එක්ක ජීවිතයත් දකින විෂයක්! 🧘‍♂️

සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා, විෂය නිර්දේශය රසවත්ව වගේම තර්කානුකූලව ගොඩදාන්න අපි සූදානම්.

📅 පළමු දින ආරම්භය: මාර්තු 29 (ඉරිදා)
⏰ වේලාව: සවස 7.00 සිට 9.00 දක්වා
📍 මාධ්‍යය: Zoom Online (දිවයිනටම)

🎓 ගුරු මෙහෙයවීම:
බුද්ධික සම්පත්
B.Sc (Hons) in GIS, University of Peradeniya.

එන්න අපේ BC පන්තියට 🤜🤛

✅ සම්බන්ධ වීමට: ඔබේ නම සහ දිස්ත්‍රික්කය සඳහන් කර පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න:
📲 077 931 6692
BC Class - Online - A/L - Arts (Local): Sinhala Literature | Buddhika Sampath

Manage Your Advertisement

or