Combined Maths

← Back to Home

Tuition Classes and Teachers in Sri Lanka

Looking for the best tuition classes and teachers in Sri Lanka? At slclasses.lk, you can find trusted teachers for individual, group, and hall classes across Colombo, Kandy, Gampaha, and every district in Sri Lanka. This advertisement for Combined Maths is one of thousands of verified tuition class listings to help students succeed.

Views: Views Icon 73
Reference Number: AD00263
Subjects:
A/L - Science (Local)
A/L Combined Mathematics
Class Size: Individual
State: physical
District: Kandy
Areas:
Kandy
Peradeniya Gampola Nawalapitiya Katugastota
Conducted By: Avishka Geeshan
Qualification: Bsc.Hons Engineering University of Peradeniya
Class Fee: Rs. 3000
WhatsApp: WhatsApp +94717980970
Description: මුල සිට සරලව උසස් ප්‍රතිඵලයක් උදෙසා ඉංජිනේරුවෙකුගේ මඟ පෙන්වීම...

මෙහෙයවීම :- Tuition ක්ෂේත්‍රයේ පලපුරුදු ගුරුවරයෙකු (යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු) විසින් මෙහෙයවනු ලැබේ.

⭕️ 2026 - Theory
⭕️ 2027 - Theory
⭕️ 2026-Revision

තනි හෝ කණ්ඩායම් පන්ති
Individual & Group classes


නිවසට පැමිණ ඉගැන්වීම...
Home visits
Online Classes
මුල සිටම විෂය ආවරණය කරනු ලැබේ.



••• ගුරුවරයා උසස්පෙළ පලමුවරම සමත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරි පත්ව තිබීම.

••• මෑත කාලීන අවසන් විභාගය වූ 2024 වර්ෂයේ විභාගයට මාස 5 කටත් කලින් සම්පූර්ණ විෂය කරුණු ආවරණය කොට ඉන්පසු විභාග ප්‍රශ්ණ ලියවීමට කාල කලමනාකරණයට හුරු කිරීම සහ නැවත විෂය කරුණු සිහිපත් කරදීම.

••• විෂය කරුණු ක්‍රමානුකූලව ළමයාට තේරේන තෙක් කියා දීම.

•••️ ගුරුවරයාගෙන් නොතේරෙන විෂය කරුණු නැවත නැවත අසා දැනගත හැකිවීම.

•••️ ඒ ඒ ඒකකවලට ප්‍රමාණවත් ගැටළු ප්‍රමාණයකින් යුත් මුල සිට සංකීර්ණත්වය දක්වා විහිදුණු ගැටළු සහිත නිබන්ධන ලබා දීම. ඒ ඒ ඒකක අවසානයේ විභාග ගැටළු සාකච්ඡාව.

•••️ වැඩි ගණිත ගැටළු ප්‍රමාණයක් , විභාග ගැටළු ප්‍රමාණයක් පන්තියේම සාකච්ඡා කිරීම.

••• සතිය පුරා වට්සැප් හරහා සහය...

••• සාදා ගැනීමට අපහසු ගෙදර වැඩ සඳහා සතිය පුරා වට්සැප් ඔස්සේ සහය ලබා දෙන බැවින් හිර වෙන කොටස් අහගන්න සතියක් බලා සිටීමට සිදු නොවීම.

••• නිබන්ධනයේ වැඩි ගැටළු ප්‍රමාණයක සැකසු පිළිතුරු වට්සැප් හරහා ලබා දෙන බැවින් දරුවාගේ අඩුපාඩු පිළිතුරුවල නිවැරදිභාවය නිරතුරුවම පරීක්ෂා කරගත හැකිවීම.


••• කලින් කලට ගැලපෙන ලෙස විභාගය , ජීවිතය ජයගැනීමට ලැබෙන මනා මගපෙන්වීම.

ප්‍රතිඵල :- පසුගිය කාලයේ මාගේ තනි / කණ්ඩායම් පන්ති පැමිණි අවසානය තෙක් පන්තිය කළ ලමුන්ගේ ප්‍රතිඵල 100% කි.

වගකීම :- ගුරුවරයා කියන අයුරින් වැඩ කටයුතු කරන්නේ නම් ප්‍රතිඵල ගැන 100% වගකියනු ලැබේ.
Combined Maths - A/L - Science (Local): A/L Combined Mathematics | Avishka Geeshan

Manage Your Advertisement

or