English Class For 2025 O/L Students

← Back to Home

Tuition Classes and Teachers in Sri Lanka

Looking for the best tuition classes and teachers in Sri Lanka? At slclasses.lk, you can find trusted teachers for individual, group, and hall classes across Colombo, Kandy, Gampaha, and every district in Sri Lanka. This advertisement for English Class For 2025 O/L Students is one of thousands of verified tuition class listings to help students succeed.

Views: Views Icon 90
Reference Number: AD00156
Subjects:
O/L (Grade 6-11)
English
Class Size: Individual & Group
State: online
District: Online
Areas:
Online
Conducted By: Anuththara Nirmani
Qualification: professional tutors
Class Fee: Rs. 400/-
WhatsApp: WhatsApp 94773094230
Email: Email
Description: 2025 O/L English Revision class එකක් පටන් ගන්නවා.. සති 18න් ප්‍රශ්න සේරම සාකච්ඡා කරලා exam එකට සූදානම් කරනවන්න වැඩසටහන සැලසුම් කරලා තියෙන්නේ..

Online මාධ්‍ය නිසා ඕනෙ කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන් ..



මේ සෙනසුරාදා වැඩේ පටන් ගන්නවා. පලවෙනි පත්‍රයේ, පලමු ප්‍රශ්න දෙකට මේ සතියේ සූදානම් වෙන්න පුලුවන් ..



දවසට රු. 400 වෙන්නේ.. English පාඩම් කරන්න කම්මැලි නම් ඇවිත් අහන් ඉදලා යන්න.. ඒත් ඇති ඔයාට..



අදම සම්බන්ධ වෙන්න කතා කරන්න.. විභාගයේ ජීවිත කාලෙටම වටින A එක English ගොඩ දාගමු.. මේ තීරණාත්මක සති 18 English පාඩම් කරන්න ඕනෙ නෑ. ඇවිත් අහන් ඉන්න.. 😍😍



0773094230
English Class For 2025 O/L Students - O/L (Grade 6-11): English | Anuththara Nirmani

Manage Your Advertisement

or