French Language

← Back to Home

Tuition Classes and Teachers in Sri Lanka

Looking for the best tuition classes and teachers in Sri Lanka? At slclasses.lk, you can find trusted teachers for individual, group, and hall classes across Colombo, Kandy, Gampaha, and every district in Sri Lanka. This advertisement for French Language is one of thousands of verified tuition class listings to help students succeed.

Views: Views Icon 24
Reference Number: AD00664
Subjects:
Languages
French
Class Size: Individual
State: online
District:
Areas:
Conducted By: Ms kaumudhi Illangakoon
Qualification: BA Kalaniya
Class Fee: Rs. 4000
WhatsApp: WhatsApp 0777579206
Description: French Language Learning Centre
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින ප්‍රංශ භාෂාව (French Language) ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන සියලු දෙනාට මෙම පාඨමාලාව සඳහා සහභාගී විය හැක.
✅ උසස් පෙළ (A/L) ප්‍රංශ භාෂා විෂය සඳහා සම්පූර්ණ විෂය මාලාව
✅ ජාත්‍යන්තරව පිළිගත් French Language Examinations සඳහා විශේෂ පුහුණුව
✅ ප්‍රංශ භාෂාව ලිවීම, කියවීම, කථා කිරීම සහ ශ්‍රවණ හැකියාවන් වෘත්තීය මට්ටමින් සංවර්ධනය කිරීම
✅ වයස් සීමාවකින් තොරව සියලු දෙනාට සුදුසු පාඨමාලා
✅ ආරම්භක (Beginner) සිට උසස් (Advanced) මට්ටම් දක්වා ඉගැන්වීම්
ප්‍රංශ භාෂාව නිවැරදිව හා විශ්වාසයෙන් භාවිතා කිරීමට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබාදීමට අප කැපවී සිටිමු.
📞 +94 777 579206
👩‍🏫 Ms. Kaumudi Illangakoon
"Learn French – Open the Door to Global Opportunities!"
French Language  - Languages: French | Ms kaumudhi Illangakoon

Manage Your Advertisement

or