Geography

← Back to Home

Tuition Classes and Teachers in Sri Lanka

Looking for the best tuition classes and teachers in Sri Lanka? At slclasses.lk, you can find trusted teachers for individual, group, and hall classes across Colombo, Kandy, Gampaha, and every district in Sri Lanka. This advertisement for Geography is one of thousands of verified tuition class listings to help students succeed.

Views: Views Icon 16
Reference Number: AD00695
Subjects:
O/L (Grade 6-11)
O/L Geography
Class Size: Individual
State: online
District:
Areas:
Conducted By: Sewwandi Ekanayaka
Qualification: UG In University of Kelaniya
Class Fee: Rs. 3000/- per month
WhatsApp: WhatsApp 0705587733
Description: 📌Geography A/L
📌 ☎️ 0705587733
📌 භූගෝල විද්‍යාවට A සාමර්ථයක්ද විශ්වවිද්‍යාල වරම් ලබාගැනීමටද මග කියාදෙන අපේ පන්තිය තුලින් ඔබට
1. සියලුම විෂය නිර්දේශය ආවරණය කිරීම .
2. ⁠සියලුම පාඩම් සදහා සටහන් ලබාදීම.
3. ⁠පාඩම් සදහා අවශ්‍ය නිබන්ධන ලබාදීම.
4. ⁠දිනපතා සිතියම් ලකුණු කිරීමේ වැඩටසටන .
5. ⁠දිනපතා රචනා ප්‍රශ්න ලිවීමේ වැඩසටහන .
6. ⁠පාඩම් පරීක්ෂණ පැවැත්වීම .
7. ⁠එසයිමන්ට් ලබාදීම .
8. ⁠පාඩම් නැවත මතක් කිරීමේ වැඩසටහන .
9. ⁠පසුගිය ප්‍රශ්න පත්‍රවලට පිලිතුරු ලිවීම හා සාකච්චාව .
10. ⁠අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්චාව .

යනදී සැලසුම්සහගත වැඩපිලිවෙලක් යටතේ අධ්‍යන කටයුතු සිදුකෙරෙයි .

📌Class details
1.මාසයකට දින 4 ක් පන්ති පැවැත්වේ.
2.දිනකට පැය 2ක් පන්ති පැවැත්වේ.
3.13 ශේණිය සදහා සතියේ දිහ හතරට අමතර ප්‍ර්ශ්න පත්‍ර ලිවීමේ පේපර් ක්ලාස් එකක් පැවැත්වේ.
4.ඔබට පහසු දිනයක් හා වේලාවක් වෙන්කරවාගත හැකිය.
5.මගහැරුනු පන්ති සදහා වෙනත් දිනයක් ලබාදී දින 4 සම්පූර්ණ කරනු ලැබේ.
6.ඔබට අවශ්‍ය පරිදි කණ්ඩායම් හෝ තනි පන්ති සදහා සහබාගී විය හැකිය.
Geography  - O/L (Grade 6-11): O/L Geography | Sewwandi Ekanayaka

Manage Your Advertisement

or