O/L Science Revision + Lesson-wise Paper Discussion.

← Back to Home

Tuition Classes and Teachers in Sri Lanka

Looking for the best tuition classes and teachers in Sri Lanka? At slclasses.lk, you can find trusted teachers for individual, group, and hall classes across Colombo, Kandy, Gampaha, and every district in Sri Lanka. This advertisement for O/L Science Revision + Lesson-wise Paper Discussion. is one of thousands of verified tuition class listings to help students succeed.

Views: Views Icon 24
Reference Number: AD00713
Subjects:
O/L (Grade 6-11)
O/L Science
Class Size: Individual
State: online
District:
Areas:
Conducted By: Wikum Jason (Medical Student- University of Colombo)
Qualification: MBBS (UG) Faculty of Medicine, University of Colombo
Class Fee: Rs. 200 per day
WhatsApp: WhatsApp 0711236385
Description: 🧪📚 මේ නිවාඩුව නිකරුණේ ගෙවෙන්න දෙන්න එපා!
2026 O/L විභාගයට තව කල් තියෙනවා කියලා හිතලා…කාලේ නාස්ති කරන්න එපා. ⏳❌️🤚
ඔබට ලැබුණු මේ අගෝස්තු නිවාඩුව, O/L විභාගයට පෙර ඔබේ දැනුම නැවත ශක්තිමත් කරගන්න ලැබෙන වටිනාම අවස්ථාවක්. 💯
📖 මෙවර නිවාඩුවේදී,
🔹 අමතක වූ පාඩම් නැවත මතක් කරගන්න
🔹 වැරදුණු තැන් හඳුනාගෙන නිවැරදි කරගන්න
🔹 පාඩම් අනුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරගන්න
🔹 විභාග ප්‍රශ්නවලට පිළිතුරු ලියන ආකාරය හුරුකරගන්න
🔹 ඔබේ දැනුම විභාග මට්ටමට ගෙන එන්න
ඒ වගේම…
විභාගය ළං වූ පසු ඇතිවන අනවශ්‍ය පීඩනය වෙනුවට, අද සිටම සූදානම් වෙන්න. 🚀
🎯 මේ නිවාඩුවේ ඔබ වෙනුවෙන් — 2026
O/L Science Revision + Lesson-wise Paper Discussion.

අද කරන පුංචි කැපවීම, හෙට ඔබේ ප්‍රතිඵලය වෙනස් කරයි. 💫
O/L Science Revision + Lesson-wise Paper Discussion. - O/L (Grade 6-11): O/L Science | Wikum Jason (Medical Student- University of Colombo)

Manage Your Advertisement

or