ONLINE & PHYSICAL CLASSES NOW OPEN

Tharindu S. Thilakarathna

A/L SCIENCE & MATHS

Physics | Chemistry | Combined Maths

මහනුවර, මාතලේ Physical සහ දිවයිනටම Online මගපෙන්වීම.

විෂය ධාරාවන්

Physics

සිද්ධාන්ත සරලව සහ ගැඹුරින්. නිවැරදිම භෞතික විද්‍යාව මගපෙන්වීම.

Chemistry

රසායන විද්‍යාවේ සියලුම ඒකක ප්‍රායෝගිකව සහ තර්කානුකූලව.

Combined Maths

ගණිත ගැටළු විසඳීමේ වේගවත් ක්‍රම සහ පූර්ණ පුහුණුව.

පන්ති පවත්වන ආකාරය

Online Classes

Zoom හරහා සජීවීව පවත්වන අතර, ඕනෑම වේලාවක Recordings නැරඹිය හැක.

Physical Classes

මහනුවර,මාතලේ,ගම්පහ,කොළඹ,දිස්ත්‍රික්කවල ප්‍රමුඛ නගරවලදී පෞද්ගලිකව සහභාගී විය හැක.

Tutorials & Tutes

Online පන්ති සිසුන් සඳහා නිබන්ධන තැපැල් මගින් නිවසටම ලබා දේ, සෑම භෞතික පන්තියකදීම මුද්‍රිත නිබන්ධන සිසුවාගේ අතටම ලබාදේ

Physical කණ්ඩායම් පන්ති පැවැත්වෙන ප්‍රදේශ

මහනුවර
පූජාපිටිය
මාතලේ
අලවතුගොඩ
අඹතැන්න
අංකුඹුර
අකුරණ
මැදවල