2024 A/L Physics MCQ Answers| (31සිට40) | Sinhala | A3Academey-Tharindu S Thilakarathna

සරසවියට සමත්කරවන තැන - SLClasses.lk

Published on February 8, 2025

About this lesson

ප්‍රශ්ණ අංකය - පිළිතුර - වීඩියෝ එකේ පිහිටුම
31-4- 0:12
32-2- 6:25
33-2- 10:52
34-3- 15:51
35-3- 18:16
36-4- 20:47
37-2- 23:38
38-3- 26:42
39-5- 29:11
40-1- 30:54


A3Academy සරසවියට සමත්කරවන තැන youtube නාලිකාව ආරම්භ කරන ලද්දේ උසස්පෙළ භෞතික විද්‍යාව සහ සංයුක්ත ගණිතය හදාරන සිසුන් සහ විද්‍යාව පිළිබඳ ඇල්මක් දක්වන ඔබ වෙනුවෙනි.
මෙහි භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය සහ රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්ණ සඳහා පිලිතුරු සාකච්චා අඩංගු වීඩියෝද එම විෂයන්ට අදාළ සිද්ධාන්ත අඩංගු වීඩියෝ ද භෞතික විද්‍යාවෙහි එන ප්‍රායෝගික පරීක්ෂණයන්ට අදාළ වීඩියෝ ද
ඔබ ප්‍රායෝගික ජීවිතයේ දී අත්දකින දේ පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම් අඩංගු වීඩියෝ ද පළවන අතර,
ඔබත් විද්‍යාව පිළිබඳ නැඹුරුවක් ඇති අයෙක් නම්, මේ දැන්ම channel එක subscribe කරන්න, එවිට youtube නාලිකාවට එකතු කරන වීඩියෝ ඔබට මග නොහැරෙනු ඇත. ඔබට ජය.

ගුරුවරයා පිළිබඳ ....

Tharindu S Thilakarathna වන මම 2018 වසරේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ ගෞරව උපාධිය ලබාගත්තේ GPA ලකුණ 3.56 සමඟයි එනම් second upper class එකක් සහිතව වේ. විශ්වවිද්‍යාලයේ පළමු වසරේ දී එනම් 2015 දී සියළු විෂයන්ගේ GPA අගය 3.7 ඉක්මවා තිබීම එනම් Outstanding Academic performance තිබීම නිසා dean-list සඳහා ද නිර්දේශ විය.
Welcome to A3Academey with Tharindu S Thilakarathna! In this video, we dive into the comprehensive solutions for A/L Physics Multiple Choice Questions (MCQs) for the 2024 examination. This is Part 1 of our series, covering questions 1-20.
.
Tharindu S Thilakarathna
භෞතික විද්‍යා විශේෂ උපාධිය කැළනිය විශ්වවිද්‍යාලය

📚 Topics Covered:

A/L Physics MCQs
Detailed Answers for Questions 1-20
Sinhala Medium
🔗 Connect with A3Academey:

Subscribe for more A/L Physics tutorials: [https://youtube.com/@a3academy-tharindusthilaka633?si=JDdKgWbQuI73M2jw]
Follow us on Facebook: [https://www.facebook.com/tharinduggts?mibextid=LQQJ4d]
Check out our website for additional resources: [https://www.facebook.com/tharinduggts?mibextid=LQQJ4d]

🔗 Related Videos:

[2023 2024 AL Physics MCQ තේරෙන සිංහලෙන්

https://youtu.be/vxffwqwXvZ8
https://youtu.be/rIhOwlUNa0s
https://youtu.be/xB6c4o4nO0k
https://youtu.be/aQ_5uTtliUk
https://youtu.be/tRy7J0Js2lQ

වෘතාකාර චලිතය කොටස් වශයෙන්

https://youtu.be/yDaQ7TujzOE
https://youtu.be/Ydc3GfrGHGQ
https://youtu.be/cQ28eX-k4rI
https://youtu.be/YyYExs0PuCc

2022 2023 AL Physics MCQ තේරෙන සිංහලෙන්

https://youtu.be/MmsFmEW9ElE
https://youtu.be/np3Qq-FMu_c
https://youtu.be/qKEOor6anpk

2021 2022 AL Physics MCQ තේරෙන සිංහලෙන්

https://youtu.be/SqvwHe5gyz0
https://youtu.be/T_pDsNx2ITw
https://youtu.be/_sg-0y_1e9Y
https://youtu.be/BCNqX-hBSpA]

👍 Don't forget to Like, Share, and Subscribe for more quality content!

📌 Timestamps:

📚 Resources Mentioned:

[Include any additional resources or materials mentioned in the video]
📣 Have questions or need further clarification? Drop them in the comments below, and Tharindu will be happy to assist!

#alphysics #MCQAnswers #sinhalamedium #A3Academey #TharinduSThilakarathna #ALExamPreparation #physicstutorial #examsolutions


#ALMCQAnswers
#A3Academey
#TharinduSThilakarathna
#PhysicsSinhala
#ALExamPrep
#PhysicsMCQ
#SinhalaMedium
#Part1Answers
#AL2023
#A3AcademeyTharindu
#ExamSolutions
#PhysicsTutorial
#AlevelExam
#SriLankaEducation
#ALScienceStream
#StudyTips
#ExamPreparation
#MCQSeries
#SinhalaEducation0

← Back to Educational Videos