🎯 2028 A/L Physics ගොඩදාන නියම තැනට ඔබ ආවා!
භෞතික විද්‍යාව කියන්නේ අමාරු විෂයයක් නෙවෙයි, නිවැරදිව තේරුම් ගත්තොත් ඕනෑම කෙනෙකුට 'A' එකක් ගන්න පුළුවන් ලේසිම විෂයයක්. කැළණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරී ගුරුවරයෙකු මෙහෙයවන මෙම පන්තිය හරහා ඔබේ සරසවි සිහිනය සැබෑ කරගන්න.
🔬 අපේ පන්තියේ විශේෂතා:
BSc (Hons) Special in Physics උපාධිධාරී ගුරුවරයෙකු විසින් මෙහෙයවීම.
Theory + MCQ + Structure: සියලුම කොටස් මුල සිට සරලව.
Home Delivery Tutes: පන්ති ගාස්තු ගෙවූ පසු නිබන්ධන (Tutes) නිවසටම එවනු ලැබේ.
Exam Focused: විභාග ප්‍රශ්න සහ Model Questions විශාල ප්‍රමාණයක් පන්තිය තුළදීම සාකච්ඡා කිරීම.
Syllabus Coverage: ක්‍රමානුකූලව සහ ඉක්මනින් විෂය නිර්දේශය ආවරණය කිරීම.
📅 පන්ති විස්තර:
දිනය: සෑම සතියකම සෙනසුරාදා
වේලාව: පෙ.ව. 10.00 සිට 12.00 දක්වා
පන්ති ගාස්තුව: මසකට රු. 3,000/- පමණි.
📩 පන්තියට ලියාපදිංචි වීමට:
පහත WhatsApp අංකයට ඔබේ නම සහ 2028 Physics ලෙස පණිවිඩයක් එවන්න:
📲 WhatsApp: 077 699 1837
🔗 Direct WhatsApp: https://wa.me/94776991837
🌐 අපේ නිල Telegram සමූහය:
සියලුම නිවේදන, Theory Notes සහ වැදගත් ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට අදම එකතු වන්න:
🔗 Telegram: https://t.me/alphysics2028
අමතක කරන්න එපා:
✨ වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරලා යාළුවන්ටත් බලන්න Share කරන්න.
✨ දිගටම මේ වගේ වටිනා වීඩියෝ බලන්න අපේ Channel එක Subscribe කරන්න!
#Physics2028 #ALPhysics #TharinduSThilakarathna #PhysicsSinhala #AdvancedLevel #KelaniyaUniversity #PhysicsMCQ #OnlineClasses #TheoryClass