Physics MCQ තත්පර 30න් විසඳන රහස! (කෙටි ක්‍රම 01) | A/L Physics - Tharindu S Thilakarathna-A3Academy

සරසවියට සමත්කරවන තැන - SLClasses.lk

Published on March 21, 2026

About this lesson

A/L Physics MCQ ඉතා කෙටි කාලයකින් නිවැරදිව විසඳන ආකාරය මෙම වීඩියෝ . මාලාවෙන් ඉදිරිපත් කෙරේ.

මෙම පළමු වීඩියෝවෙන් "තාප ප්‍රසාරණය" ආශ්‍රිත සංකීර්ණ MCQ ප්‍රශ්නයක් සූත්‍ර භාවිතයෙන් තොරව තර්කානුකූලව තත්පර කිහිපයකින් විසඳන කෙටි ක්‍රමයක් (Shortcut) විස්තර කෙරේ.

✅ අද පාඩම: රේඛීය ප්‍රසාරණතාව සහ මීටර් කෝදු සමපාත වීම.
✅ ඉලක්කය: 2026 / 2028 A/L සිසුන් සඳහා MCQ වේගය වැඩි කිරීම.

Presented by: Tharindu S Thilakarathna (B.Sc. Physical Science)
A3Academy

🔔 මෙවැනි තවත් කෙටි ක්‍රම දැනගැනීමට Channel එක Subscribe කර තබාගන්න.
ඔබේ මිතුරන් අතරත් මෙම වීඩියෝව Share කරන්න!

#ALPhysics #PhysicsMCQ #TharinduSThilakarathna #A3Academy #Shortcuts #PhysicsSinhala #AdvancedLevel #PhysicsTricks

← Back to Educational Videos