මීටර් සේතුව භාවිතය-Physics Practical-Sinhala- A3Academy-Tharindu S Thilakarathna

සරසවියට සමත්කරවන තැන - SLClasses.lk

Published on January 11, 2025

About this lesson

!A3Academy සරසවියට සමත්කරවන තැන youtube නාලිකාව ආරම්භ කරන ලද්දේ උසස්පෙළ භෞතික විද්‍යාව සහ සංයුක්ත ගණිතය හදාරන සිසුන් සහ විද්‍යාව පිළිබඳ ඇල්මක් දක්වන ඔබ වෙනුවෙනි.
මෙහි භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය සහ රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්ණ සඳහා පිලිතුරු සාකච්චා අඩංගු වීඩියෝද එම විෂයන්ට අදාළ සිද්ධාන්ත අඩංගු වීඩියෝ ද භෞතික විද්‍යාවෙහි එන ප්‍රායෝගික පරීක්ෂණයන්ට අදාළ වීඩියෝ ද
ඔබ ප්‍රායෝගික ජීවිතයේ දී අත්දකින දේ පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම් අඩංගු වීඩියෝ ද පළවන අතර,
ඔබත් විද්‍යාව පිළිබඳ නැඹුරුවක් ඇති අයෙක් නම්, මේ දැන්ම channel එක subscribe කරන්න, එවිට youtube නාලිකාවට එකතු කරන වීඩියෝ ඔබට මග නොහැරෙනු ඇත. ඔබට ජය.

ගුරුවරයා පිළිබඳ ....

Tharindu S Thilakarathna වන මම 2018 වසරේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ ගෞරව උපාධිය ලබාගත්තේ GPA ලකුණ 3.56 සමඟයි එනම් second upper class එකක් සහිතව වේ. විශ්වවිද්‍යාලයේ පළමු වසරේ දී එනම් 2015 දී සියළු විෂයන්ගේ GPA අගය 3.7 ඉක්මවා තිබීම එනම් Outstanding Academic performance තිබීම නිසා dean-list සඳහා ද නිර්දේශ විය.

← Back to Educational Videos