SLClasses.lk Top Navigation

SLClasses.lk

Post Your Free Ad

Sri Lanka Tuition Classes and Private Tutors

Discover trusted tuition classes across Sri Lanka. Browse by subject, district, or find online classes to suit your needs.

SLClasses.lk Hero Section
<
>

A/L Combined Maths, Chemistry, Physics ඕනෑම විෂයක් තාර්කිකව පැහැදිලි කරමින් බහුතර සිසුන් ප්‍රමාණයක් රජයේ සහ විදේශීය විශ්ව විද්‍යාල කරා මෙහෙයවූ අතිවිශිෂ්ට සහ ප්‍රමුඛ පෙළේ දේශක Tharindu S Thilakarathna.

×

ගුරු විස්තරය / Teacher Profile

කොළඹ ගම්පහ නුවර ඕනෑම ප්‍රදේශයක Individual classes, A/L Combined Maths / Chemistry / Physics ඕනෑම විෂයක් තාර්කිකව පැහැදිලි කරමින් බහුතර සිසුන් ප්‍රමාණයක් රජයේ විශ්ව විද්‍යාලවලට යාමට මග පෙන්වූ අතිවිශිෂ්ට ගුරුවරයා ඔහුයි Tharindu S Thilakarathna, එපමණක් නොව Edexcel, Cambridge වැනි අන්තර්ජාතික විෂය නිර්දේශයන් hī Physics / Mathematics / Chemistry විෂයන් උගන්වමින් සිසුන්ගේ පිටරට විශවවිද්‍යාල සිහිනය සැබෑ කරදුන් ගුරුවරයා ඔහුයි Tharindu S Thilakarathna.

විද්‍යා විෂය ක්ෂේත්‍රයේ පවතින සැබෑ සුන්දරත්වය රැඳී පවතින්නේ එහි ඇති ඒකාබද්ධතාවය (Integration) මතයි. එක් විෂය පථයක කෙළවර, තවත් විෂය පථයක ආරම්භය සනිටුහන් කරනවා. ගුරුවරයෙකු ලෙස විෂයන් කිහිපයක පුළුල් දැක්මක් (Broad Perspective) සහ සර්වකාලීන දැනුමක් පැවතීම, එම සෑම තනි විෂයක්ම වඩාත් සර්වසම්පූර්ණව, ගැඹුරින් සහ පූර්ණ විශ්වාසයකින් යුතුව සිසුන්ට සන්නිවේදනය කිරීමට ලැබෙන සුවිශේෂී මහෝපකාරී ශක්තියක්. මෙමඟින් සිසුන් නඟන ඕනෑම විද්‍යාත්මක පැනයකට, හුදෙක් එක විෂය සීමාවකට පමණක් කොටු නොවී, විෂයන් අතර ඇති සැබෑ සන්නිවේදනය හඳුනාගත් තර්කානුකූල සහ නිවැරදිම පිළිතුර ලබා දීමට මට අවස්ථාව ලැබෙනවා. අවසානයේ මේ පුළුල් දැක්ම තුළින් උපරිම ප්‍රතිඵල ලබන්නේත්, පරිපූර්ණ විද්‍යාත්මක ඥානයකින් සන්නද්ධ වන්නේත් අපේ දරුවන්මයි.

විද්‍යාව කියන්නෙ නිතරම update වෙන විෂයක්. ඔබත් upgrade වෙන්න ගුරු Tharindu S Thilakarathna සමඟ up-link වෙන්න.

Mattakkuliya Colombo 15 Tuition Classes | SL Classes

⭐ Featured Premium Classes

About Tuition Classes in Sri Lanka

Tuition classes in Sri Lanka play a vital role in helping students succeed in O/L and A/L examinations. From mathematics and science to languages and commerce, thousands of students rely on experienced tutors to strengthen their knowledge and improve results.

Find Qualified Tutors Across Sri Lanka

At SL Classes, we connect parents and students with qualified tuition teachers across Colombo, Kandy, Gampaha, and every major district. You can browse by subject, location, or even choose online tuition classes in Sri Lanka for maximum convenience.

Types of Tuition Classes

Individual Classes: Personalized one-on-one tuition tailored to the student’s strengths and weaknesses. Ideal for focused learning and faster improvement.

Group Classes: Small group sessions that promote discussion and peer learning. These classes are cost-effective and help students learn collaboratively.

Hall Classes: Larger classroom-style sessions for multiple students, often used for exam preparation workshops or intensive coaching programs.

Online and Home Visit Tuition

Whether you prefer one-on-one home visit tuition, group sessions, or online classes, our platform helps you find the right match. Many teachers also offer flexible class sizes, so students can learn in the way that suits them best.

Why Choose SL Classes?

With a growing network of trusted tutors, SL Classes makes it easier to discover affordable and reliable tuition classes in Sri Lanka. We aim to provide students with the best learning opportunities to achieve academic excellence and long-term success.